Kalima In Sinhala Top - 5
අල්ලාහ් පිරිසිදුය (සියලු දෝෂයන්ගෙන් තොරය). සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය. අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. තවද අල්ලාහ් අතිශයින්ම ශ්‍රේෂ්ඨය. උත්කෘෂ්ට වූද, මහිමාන්විත වූද අල්ලාහ්ගේ උදව්වෙන් තොරව (පාපයන්ගෙන් වැළකී සිටීමට) කිසිදු ශක්තියක් හෝ (යහපත් දේ කිරීමට) කිසිදු බලයක් නොමැත.
أَسْتَغْفِرُ اللهَ رَبِّي مِنْ كُلِّ ذَنْبٍ أَذْنَبْتُهُ عَمَدًا أَوْ خَطَأً سِرًّا أَوْ عَلَانِيَةً وَأَتُوبُ إِلَيْهِ مِنَ الذَّنْبِ الَّذِي أَعْلَمُ وَمِنَ الذَّنْبِ الَّذِي لَا أَعْلَمُ إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ وَسَتَّارُ الْعُيُوبِ وَغَفَّارُ الذُّنُوبِ وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ 5 kalima in sinhala top
අල්ලාහ් අතිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය, අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, අල්ලාහ් අතිශය උතුම්ය. මහා උත්කෘෂ්ට අල්ලාහ්ගේ උදව්වෙන් තොරව කිසිදු ශක්තියක් හෝ බලයක් නැත. 5 kalima in sinhala top